සරල සහ විනිවිද පෙනෙන මිල ගණන්
ඔබේ ව්‍යාපාරයේ ප්‍රමාණයට ගැලපෙන හොඳම පැකේජය තෝරාගන්න. කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැත.
"පොඩි ළමයෙක්ට වුණත් තේරෙන තරම් සරලයි! අපිට කරන්න තියෙන්නේ ගනුදෙනු විස්තර ටික ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න විතරයි."
"හරියට අපේ දකුණු අත වගේ... රැයක් දවාලක් නැතුව ඕනෑම වෙලාවක ෆෝන් එක ආන්සර් කරලා, ඕනිම ගැටලුවක් එවලේම විසඳලා දෙනවා."

Teamithuru Free
මූලික වැඩකටයුතු සඳහා.
Rs. 0 /සදහටම
නොමිලේ ආරම්භ කරන්න- පේ-ෂීට් (Paysheets) සැකසීම
- ආදායම් වාර්තා ලබාගැනීම
Teamithuru Pro
සියලුම පහසුකම් සමඟ ව්‍යාපාරය දියුණු කරන්න.
- Free පැකේජයේ සියලුම පහසුකම්
- පැරණි විස්තර ගබඩා වීම.
- ව්‍යාපාරයේ තොරතුරු පුවරුව
- සැපයුම්කරුවන්ගේ තොරතුරු පුවරු
- පේශිට් සියල්ල එකවර ප්‍රින්ට් කිරීම
- බැංකු ලැයිස්තු ලබාගැනීම
- මුදල් නෝට්ටු ගණනය කිරීම
- TC-14 වාර්තා
අමතර සේවා (Add-ons)
ඔබගේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව පමණක් ලබාගත හැකි අමතර සේවාවන්.
- 🖨️ පඩිපත් මුද්‍රණය
- සෑම මසකම පේ-ෂීට් (Paysheets) සහ කාර්යාල පිටපත් වර්ණ මුද්‍රණය කර ඔබගේ නිවසටම ඩිලිවරි කිරීම.
- රු. 12 / පඩිපතකට
- ⌨️ දත්ත ඇතුළත් කිරීම
- කාර්යබහුල ඔබට, අප කාර්ය මණ්ඩලය විසින් පද්ධතියට දත්ත ඇතුළත් කර දෙනු ලැබේ.
- රු. 10 / සැපයුම්කරුවෙකුට
- 📄 Pre-printed Papers
- කල්තියා මුද්‍රණය කරන ලද විශේෂ කොළ කට්ටල ලබාදීම.
- රු. 8 / කට්ටලයකට