ඔබේ තේ දළු එකතු කිරීමේ ව්‍යාපාරය ඩිජිටල් කරන්න!
Teamithuru හරහා ව්‍යාපාරයේ සියලුම වැඩකටයුතු වඩාත් කාර්යක්ෂම සහ පහසු කරගන්න.
"පොඩි ළමයෙක්ට වුණත් තේරෙන තරම් සරලයි! අපිට කරන්න තියෙන්නේ ගනුදෙනු විස්තර ටික ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න විතරයි."
"හරියට අපේ දකුණු අත වගේ... රැයක් දවාලක් නැතුව ඕනෑම වෙලාවක ෆෝන් එක ආන්සර් කරලා, ඕනිම ගැටලුවක් එවලේම විසඳලා දෙනවා."
"පොඩි ළමයෙක්ට වුණත් තේරෙන තරම් සරලයි! අපිට කරන්න තියෙන්නේ ගනුදෙනු විස්තර ටික ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න විතරයි."
"හරියට අපේ දකුණු අත වගේ... රැයක් දවාලක් නැතුව ඕනෑම වෙලාවක ෆෝන් එක ආන්සර් කරලා, ඕනිම ගැටලුවක් එවලේම විසඳලා දෙනවා."
Teamithuru හරහා ඔබට ලැබෙන සුපිරි පහසුකම්
ඔබේ තේ ව්‍යාපාරය සාර්ථක කරගන්න, 'තේ මිතුරු' හරහා මේ සියලුම පහසුකම් ලබාගන්න
ප්‍රධාන තොරතුරු පුවරුව (Dashboard)
ඔබේ ව්‍යාපාරයේ සියලුම වැදගත් දත්ත සහ ප්‍රගතිය එකම තැනකින්, බැලූ බැල්මට තේරුම් ගත හැකි ලෙස.
සැපයුම්කරුවන් කළමනාකරණය
එක් එක් සැපයුම්කරුවා (Supplier) වෙනුවෙන්ම වෙන්වූ තොරතුරු පුවරු මඟින් ඔවුන්ගේ දත්ත පහසුවෙන් සොයාගැනීමේ හැකියාව.
ආදායම් වාර්තා (Income Reports)
දළු සැපයුම්කරුවන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආදායම් වාර්තා ඉතා ඉක්මනින් නිකුත් කිරීමේ හැකියාව.
TC-14 වාර්තා
සාමාන්‍ය මිල ගණනය කිරීම් සහ නිල TC-14 වාර්තාව පහසුවෙන්ම ලබාගැනීමේ හැකියාව.
පහසු පඩිපත් (Paysheets)
මාසික පඩිපත් ඉතා පහසුවෙන් සකස් කර, කාර්යාලීය පිටපත් (Office Copies) සමඟින් Print කරගැනීමේ හැකියාව.
ස්වයංක්‍රීය අඩු කිරීම්
ප්‍රවාහන ගාස්තු, මුද්දර ගාස්තු සහ වෙනත් අඩුකිරීම් ස්වයංක්‍රීයව ගණනය කිරීමේ පහසුකම.
බැංකු ලැයිස්තු (Bank Lists)
එක් එක් බැංකු වෙත ගෙවිය යුතු මුදල් ලැයිස්තු වෙන වෙනම (Bank-wise) වෙන්කර ලබාගැනීම.
මුදල් නෝට්ටු ගණනය කිරීම
ගෙවීමට ඇති මුළු මුදල සඳහා අවශ්‍ය වන මුදල් නෝට්ටු වර්ග සහ ප්‍රමාණයන් නිවැරදිව බලාගැනීම.
තොග පාලනය (Inventory)
පොහොර සහ තේ කොළ තොග තබාගැනීම සහ නිකුත් කිරීමේදී ගබඩා තොගයෙන් ස්වයංක්‍රීයවම අඩු වීම.
ත්‍රිත්ව මිල රේට්
දළු එකතු කිරීමේදී සුපිරි, හොඳ සහ සාමාන්‍ය දළු ලෙස වර්ග කර මිල රේට් 3ක් යටතේ ගණනය කිරීම.
💡 සැ.යු: ඔබ තෝරාගන්නා පැකේජය (Package) අනුව හිමිවන පහසුකම් සහ සීමාවන් වෙනස් විය හැක. ඔබේ ව්‍යාපාරයේ ප්‍රමාණයට ගැලපෙනම සැලසුම තෝරාගැනීමට මිල ගණන් බලන්න පිටුවට පිවිසෙන්න.
ඔබේ වැඩ පහසු කරන අපගේ අමතර සේවා
තාක්ෂණික වැඩකටයුතු ගැන කරදර වෙන්න එපා! ඕනෑම ගිණුම් හිමියෙකුට අමතර ගාස්තුවක් යටතේ මේ සේවාවන් ලබාගත හැක:
දත්ත ඇතුලත් කිරීම (Data Entry)
ඔබ කොළයක ලියා එවන දළු එකතු කිරීමේ සියලුම දත්ත අප විසින් පද්ධතියට (System) ඇතුලත් කර දෙනු ලැබේ.
පේශීට් ප්‍රින්ට් කර නිවසටම (Paysheet Delivery)
ඔබේ පඩිපත් (Paysheets) සියල්ල අප විසින්ම ප්‍රින්ට් කර, දින 3ක් ඇතුළත ඔබේ නිවසටම/කාර්යාලයටම ආරක්ශිතව එවනු ලැබේ.
Pre-printed Papers ගෙන්වා ගැනීම
ඔබට අවශ්‍ය කල්තියා මුද්‍රණය කරන ලද විශේෂ කොළ කට්ටල (Pre-printed Papers) පහසුවෙන් නිවසටම ඇණවුම් කරගත හැක.
තේ දළු එකතු කරන්නන් සඳහා Teamithuru Mobile App
දැන් තේ දළු එකතු කරන්නන්ට (Dealers) තම සැපයුම්කරුවන්ගේ (Suppliers) දෛනික දළු බර, මිල ගණන් සහ මාසික ආදායම් වාර්තා ජංගම දුරකථනය හරහා ඉතා ඉක්මනින් හා පහසුවෙන් බලාගත හැක. මේ හරහා ව්‍යාපාරයේ කටයුතු ඕනෑම තැනක සිට කාර්යක්ෂමව මෙහෙයවිය හැක.
- සැපයුම්කරුවන්ගේ දෛනික දළු බර සහ දත්ත ක්ෂණිකව බලාගැනීම
- මාසික පඩිපත් ඉතා පහසුවෙන් පරීක්ෂා කිරීම
- පොහොර සහ තේ කොළ තොග කළමනාකරණය කිරීම
* දැනට Android දුරකථන සඳහා පමණක් ලබාගත හැක. iOS (Apple) සඳහා ළඟදීම බලාපොරොත්තු වන්න.
🚀 තේ ව්‍යාපාරය අලුත් පරපුරට ගැලපෙන ලෙස දියුණු කරන්න
අදම Teamithuru සමඟ නොමිලේ ආරම්භ කරන්න!
දැන්ම නොමිලේ ආරම්භ කරන්න